නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්

රටතොට

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපතිවරයා දිවුරුම් දෙයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ 03 වැනි දා පස්වරුවේ ජනාධිපති
කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේ ය.

මේ අතර,අභියානාධිකරණ විනිසුරු එච්.එම්.ඩී. නවාස් අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස එදින ම දිවුරුම් දෙන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/04/%e0%b6%b1%e0%b7%80-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%9a%e0%b7%82%e0%b7%8a%e0%b6%a8%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *