මොහු ගැන දන්නවා ද?

රටතොට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සඳහා පිටත් ව ගොස් එහි දී කිසිදු තොරතුරක් නොමැති එච්.බී.අමිත් පිළිබඳ තොරතුරු ලබාගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

කොට්ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද, වාසලවත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි ඔහු 2014.06.24 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත් ව ගොස් තිබේ.

මේ වනවිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

ඔහු පිළිබඳ තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දිය හැකියි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/07/%e0%b6%b8%e0%b7%9c%e0%b7%84%e0%b7%94-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *