ඖෂධ මාෆියාව බිඳීම වරදක් ද?

දේශපාලන

ආනයනය කළ යුතු ඖෂධ මොනවාදැයි තීරණය කළේ හෝ කරන්නේ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥයන්‍ විසින් මිස බලයේ සිටි හෝ සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා නොවන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියයි.

ඖෂධ මාෆියාවට එරෙහි සටන් කර, සමාගම් ඒකාධිකාරය බිඳ දමා, ‘බෙහෙත් මිල අඩු කිරීමට කටයුතු කිරීම දක්ෂ සෞඛ්‍ය ඇමතිවරයෙකුට කළ හැකි මැදිහත්වීම බව හෙතෙම පෙන්වා දේ.

දිගු කලක් පුරා එක් ඖෂධ සැපයුම් සමාගමක ඒකාධිකාරයකට හසුව රෝගීන් සඳහා වන ඇති මහා ධනස්කන්දයක් විනාශ කරමින් පැවති මාෆියාව තමා විසින් බිඳ දැමූ බව 10 වැනි දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත.

වර්තමාන රජය ද එම යථාර්ථය පිළිගනිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/10/%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b6%e0%b7%92%e0%b6%b3%e0%b7%93%e0%b6%b8-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *