තැපැල් හුවමාරුවේ අයිස්

පොලීසියෙන්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් 11 වැනි දා එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් හෙවත් මෙත්ඇම්පිටමින් ග්‍රෑම් 502 ක් අඩංගු පාර්සලයකි.

මත්ද්‍රව්‍ය සමග 29 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට පත් ව ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/12/%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%90%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *