පොදු සමා කාලය අවසන්!

හමුදා තොරතුරු

ඉකුත් පොදු සමා කාලය තුළ නිවාඩු නොලද ත්‍රිවිධ හමුදාවට අයත් 8000 කට අධික සාමාජිකයින් පිරිසක් සේවයට වාර්තා කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

ඒ අතර නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිල 8005 ක් වන බව අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක් වේ.

පොදු සමා කාලය 72 වැනි නිදහස් සමරුවට සමගාමී ව ලබාදුන් අතර එය පෙබරවාරි 12 වැනිදා යින් අවසන් විය.

සේවයට වාර්තා කළ පිරිස පිළිබඳ විස්තර –

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව – නිලධාරීන් 07, සෙසු නිල 6091
ශ්‍රී ලංකා නාවුක හමුදාව – නාවුකයින් 773
ශ්‍රී ලංකා ගුවන් හමුදාව – නිලධාරීන් 06, සෙසු නිල 1141

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/13/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *