විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට

අධ්‍යාපන

විභාග දෙපාර්තමේන්තුව විසින පවත්වනුු ලබන ප්‍රධාන පාසල් විභාග සඳහා අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට කැඳවීමට පියවර ගැනේ.

අ.පො.ස (සාමාන්‍යපෙල) සහ (උසස්පෙල) මෙන් ම 05 ශිෂ්‍යත්ව විභාගය සඳහා ද එසේ අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව 13 වැනි දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මේ වසරේ එනම් 2020 සිට එය ක්‍රියාත්මක වන අතර, 05 ශිෂ්‍යත්ව විභාගයේ සිය සෑම සිසුවෙකුට ම අනන්‍ය ශිෂ්‍ය අංකයක් නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත.

ඊට සිසුවාගේ විභාග ප්‍රතිඵල මෙන් ම බාහිර ක්‍රියාකාරකම් ඇතුළු සියලු තොරතුරු ද ඇතුළත් කිරීමට නියමිත වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/13/%e0%b7%80%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c-%e0%b6%85%e0%b6%ba%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *