සැම්බියානු යුද හමුදාධිපතිවරයා දිවයිනට

විදේශ සබඳතා හමුදා තොරතුරු

සැම්බියාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ඩබ්ලිව්. එම්. ෂිකාස්වේ සංචාරයක් සඳහා දිවයිනට පැමිණේ.

ඔහු පෙබරවාරි 21 වැනි දා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් මෙරටට ගොඩ බැස්සේ ය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඔහු පිළිගැනීමට ගුවන්තොටුපොලට පැමිණෙන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/21/%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *