කිසිවෙකු ගැන පසුවිපරමක් නෑ..

දේශපාලන

බලහත්කාරයෙන් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල් පිළිබඳ පසුවිපරම් සිදු කරන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිදුකරන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.

හියුමන් රයිට්ස් වොච් සිය නව වාර්තාව නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන්ට එරෙහි පසුවිපරම් කිරීම් හා තර්ජන 2019 නොවැම්බරයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වූ දා සිට තීව්‍ර කර ඇති බව ය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසන්නේ සාමාන්‍ය ආරක්ෂක ජාලය හැරුණු විට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ කිසිදු නිශ්චිත පිරිසක් අධීක්ෂණය කිරීමේ කටයුතුවල නිරත නොවන බවයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/22/%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b6%bb%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *