මහා බැංකුවෙන් පැන තරුණයෙක් මරුට

පොලීසියෙන් ප්‍රදේශීය

කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඉහළ මහලකින් පහතට පැන පුද්ගලයෙක් සිය දිවි නසා ගනී.

පොලිස් මූලස්ථානය පවසන්නේ ඔහු 16 හැවිරිදි තරුණයෙකු බව ය.

හෙතෙම පෙබරවාරි 25 වැනි දා පස්වරු 03.15 ට පමණ කොටුව මහා බැංකු මූලස්ථානයේ ඉහළ මහලකින් පහතට පැන තිබේ.

මියගිය තරුණයා මාලඹේ කනන්තොට පාරේ පදිංචිකරුවෙකි.

මෘතදේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/25/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b6%ba%e0%b7%99/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *