අනියම් මනුෂ්‍ය ඝාතනයෙන් වළකින්න!
වැඩ බලන පොලිස්පතිවරයා විසින් මාර්තු 31 වැනි දා කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්රිියාත්මක කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. එහි දී කොළඹ නගරයට පිවිසෙන ස්ථාන 16 ක් ආවරණය කරමින් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පොලිස් මාර්ග බාධක යෙදූ බව ඔහු පෙන්වා දේ. කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම පිණිස අත්‍යවශ්‍ය සේවා සඳහා […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න