දිවයින පුරා විසීරී ඇති බන්ධනාගාර 30 ක් තුළ රැඳවියන් අතරින් සිිිය දක්ෂතා සඟවා සිටි පිරිසක් හඳුනාගෙන ඔවුන් වඩාත් දක්ෂ නිර්මාණකරුවන් බවට පත්කිරීමේ අරමුණින් රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා ඇගයෙන චිත්‍ර ප්‍රදර්ශනයක් සිපිරි රූ නමින් පැවැත් වේ.
මාර්තු 02,03. හා 04 යන දිනවල කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ප්‍රදර්ශනය නැරඹිය හැකි ය.
එහි දෙවැනි දිනය මාර්තු 03 වැනිදා ට යෙදුණු අතර, අධිකරණ,මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරිණි.