6041 ක් අත්අඩංගුවට

පොලීසියෙන්

ඉකුත් පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 856 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වෙයි.

අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 184 කි.

මාර්තු 28 වැනි දා පෙරවරු 06.00 සිට 29 වැනි දා පෙරවරු 06.00 දක්වා අදාල පුද්ගලයින් සහ වාහන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මූලස්ථානය එදින පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඇඳිරි නීතිය පැනවූ මාර්තු 20 වැනි දා පස්වරු 06.00 සිට මේ දක්වා අත්අඩංගුවට පත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 6041 ක් වන අතර, වාහන ගණන 1477 ක් වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/29/6041-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *