ඇඳිරිනීතිය නොතැකූ විශාල පිරිසක් පොලීසියේ

පොලීසියෙන්

ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 473 ක් ඉකුත් පැය 06 ක කාලසීමාව තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වේ.

ඒ සමග වාහන 131 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මාර්තු 20 වැනි දා දිවයින පුරා ඇඳිරිනීතිය පැනවූ මොහොතේ පටන් මේ දක්වා අත්අඩංගුවට පත් ව ඇති සංඛ්‍යාව 12938 ක් බව 04 වැනි දා පස්වරුවේ පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.

එසේ අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 3231 කි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/04/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%9c%e0%b6%ad%e0%b7%90%e0%b6%9a%e0%b7%96-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%bd/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *