සවස් වනවිට ආසාදිතයින් 08 ක්

උණුසුම්

අප්‍රේල් 05 වැනි දා පස්වරු 04.30 වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 170 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරයි.

ඒ වනවිට ගත වූ පැය 24 තුළ හඳුනාගත් රෝගීන් ගණන 08 දෙනෙකු වේ.

ඉන් 03 දෙනෙක් හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වී ඇත.

එක් අයෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති අතර, තවත් අයෙකු කොරෝනා රෝගියෙකු සමීප ව ඇසුරු කළ මාතර ප්‍රදේශයේ අයෙකු වේ.

කොළඹින් 02 දෙනෙක් වාර්තා වන අතර මීගමුවෙන් ආසාදිතයින් 01 අයෙකු බව හෙතෙම ප්‍රකාශ කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/05/%e0%b7%83%e0%b7%80%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%80%e0%b7%92%e0%b6%a7-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-08-%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *