තවත් ආසාදිතයින් 03 දෙනෙක්

උණුසුම්

අප්‍රේල් 08 වැනි දා පස්වරුව වනවිට තවත් කොවිඩ් 19 ආසාදිත 03 දෙනෙකු හඳුනාගැනේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 188 ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරයි.

ඔවුන් 03 දෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයෙකු සමීප ව ඇසුරු කළ පුද්ගලයන් බව හෙතෙම පැවසී ය

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/08/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-03-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *