වාහන දඩ සඳහා සහන කාලයක්

උණුසුම්

රථවාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා සහන කාලයක් පිරිනැමේ.

2020 මාර්තු 01 වැනි දා සහ ඉන් අනතුරුව නිකුත් කළ ස්ථානීය රථවාහන දඩ පත්‍රිකා සඳහා අදාල සහන කාලය හිමි වන බව තැපැල්පති රංජිත් ආරියරත්න නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා කිසිදු අතිරේක දඩ මුදලක් ද අය නොකරන බව හෙතෙම පවසයි.

සාමාන්‍ය රාජකාරි සඳහා සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමෙන් අනතුරුව අදාල සහන කාලය හිමි වනු ඇත.

වැඩපිළිවෙල සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ද එකඟතාව මත කටයුතු කෙරේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/09/%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%af%e0%b6%a9-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b7%84%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *