හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ප්‍රදේශීය

ගාල්ල, තලාපිටියේ දී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනේ.

නාවුක හමුදාව සහ ගාල්ල, දිසා දූෂණ මර්ධන ඒකකය එක් ව මැයි 02 වැනි දා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු නාවුක විධානයේ නාවුක පිරිසක් සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේ දී ඔහු සතු හෙරොයින් මිලිග්‍රෑම් 1760 ක පමණ සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි බව හඳුනාගෙන ඇති අතර, සැකකරු සහ හෙරොයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලීසිය වෙත භාර දී ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/03/%e0%b7%84%e0%b7%99%e0%b6%bb%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b7%83%e0%b7%90%e0%b6%9a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *