වාහන ආදායම් බලපත්වලට සහන කාලයක්

රටතොට

වාහන ආදායම් බලපත් නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ.

බස්නාහිර පළාත් ලේකම්වරයා පවසන්නේ දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අදාල සහන කාලය 2020 ජූලි 31 වැනි දා දක්වා දීර්ඝ කළ බවයි.

ඒ අනුව මාර්තු 13 වැනි දා සිට ජූලි 31 වැනි දා දක්වා කල් පිරෙන වාහන ආදායම් බලපත් අළුත් කිරීමේ දී කිසිදු දඩ මුදලක් අය නොකරන බව ඔහු 15 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/15/%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b7%83%e0%b7%84%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *