පොලීසියේ මාරුවීම් 11 ක්

පොලීසියෙන්

පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් කිහිපයක් සිදු කෙරේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියෙන් හා මැතිවරණ කොමිසමේ එකඟතාව මත වහා ම ක්‍රියාත්මක වන පරිදි අදාල මාරුවීම් සිදු කිරීමට නියමිතයි.

සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු එසේ මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න 22 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/22/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-11-%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *