ඇඳිරි නීතිය ලිහිල් කෙරේ.

උණුසුම්

මැයි 26 වැනි අඟහරුවාදා සිට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

එදින පටන් නැවත දැනුම් දෙනතුරු දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 04.00 දක්වා වේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර වාහන ගමනාගමනයට ද එතැන් පටන් අවසර හිමි ව ඇත.

මැයි 24, 25 දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/23/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%99%e0%b6%bb%e0%b7%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *