පොලිස් අධිකාරීවරුන් පිරිසකට උසස්වීම්

පොලීසියෙන්

පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට උසස්වීම් පිරිනැමේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ 2020 මැයි 09 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරය වෙත උසස් කර ඇති බවයි.

ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියෙන් හා මැතිවරණ කොමිසමේ අනුමැතියෙනි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/23/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *