ඩිජිටල් හා තොරතුරු අංශය නව නිවහනකට

රටතොට

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අංශය නව ස්ථානයකට රැගෙන යේ.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කොළඹ 03, ගාලු පාරේ අංක 437 දරන ලිපිනයෙහි මෙතෙක් එය පිහිටියේ ය.

මැයි 27 වැනි දා සිට එය මිලෝදා ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/05/28/%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%82%e0%b7%81%e0%b6%ba-%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *