දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා අවසර
දිවයිනේ සියලු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 වැනි දා සිට විවෘත කිරිමට අවසර හිමි වේ. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවක් වී ඇති බවයි. කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් ඉකුත් කාලය තුළ සෞඛ්‍ය අංශ විසින් දිවා […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න