තැපැල් කාර්යාල 06 වැනි දා වැසේ.

රටතොට

ජුනි 06 වැනි සෙනසුරාදා තැපැල් කාර්යාල සහ උපතැපැල් කාර්යාල විවෘත නොකෙරෙන බව තැපැල්පතිවරයා කියයි.

නොවැළැක්විය හැකි හේතුවක් මත එසේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල එදින වසා තැබෙන අතර අදාල සේවා ක්‍රියාත්මක නොවේ.

ඒ හේතුවෙන් ජනතාවට සිදු වන අපහසුතාව සම්බන්ධයෙන් තැපැල්පති රංජිත් ආරියවංශ නිවේදනයක් නිකුත් කරමින් සිය කණගාටුව පළ කර ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/03/%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%90%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-06-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%af%e0%b7%8f-%e0%b7%80%e0%b7%90/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *