පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උසස්වීමක්

පොලීසියෙන්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට උසස්වීමක් පිරිනැමේ.

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ ඩබ්ලිව්. ජේ. එන්. සේනාරත්න මහතා ය.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හා මැතිවරණ කොමිසමේ එකඟතාව මත 2018 ජනවාරි 01 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරයට උසස් කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/18/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b6%9a%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *