උපකාරක පන්ති ඇරඹීමට අවසර

අධ්‍යාපන

මේ වනවිට අත්හිටුවා ඇති උපකාරක පන්ති නැවත පැවැත්වීම සඳහා කොන්දේසි සහිත ව අවසර හිමි වන බව පොලිස් මූලස්ථානය කියයි.

සමාජය තුළ කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය පාලනය කර ඇති බැවින් ඊට ඉඩ සලසා තිබේ.

උපකාරක පන්ති පැවැත්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශනවලට යටත් ව අදාල කටයුතු සිදු කළ යුතු ය.

පන්ති සංවිධායකවරුන්, අධ්‍යයන කාර්යය මණ්ඩල, සිසුන් හා දෙමාපියන් වෙත එම පිටපත් ලබා දෙන ලෙසත්, අදාල පිටපත් පන්ති පැවැත්වෙන ස්ථානවල ප්‍රදර්ශනය කරන ලෙසටත් වැඩ බලන පොලිස්පතිවරයා සියලු පොලිස්ථාන වෙත උපදෙස් දී තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/06/30/%e0%b6%8b%e0%b6%b4%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%87%e0%b6%bb%e0%b6%b9%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%bb/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *