ඡන්දෙ දාන හැටි!
එළඹෙන මහා මැතිවරණයේ ඡන්දය ප්රකාශ කරන හා මනාප ලකුණු කළ යුතු අන්දම ප්රකාශයට පත් කෙරේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය, සෙසු සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර හා රත්නජීවන් හූල්ගේ අත්සනින් අදාල නිවේදනය ජූලි 21 වැනි දා නිකුත් කර ඇත. මහා මැතිවරණය 2020 අගෝස්තු 05 වැනි දා පැවැත් වේ.
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න