ජය ලබාදුන් සැමට ස්තුතියි! – අගමැති

දේශපාලන

සිය ජයග්‍රහණය උදෙසා කටයුතු කළ සියලු දෙනාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ස්තුතිය පිරිනමයි.

සියලු බාධක මැද සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ජනතාව වෙත ඔහු විශේෂයෙන් සිය ස්තුතිය පළ කළේ ය.

අභියෝග මතින් සැබෑ විජයග්‍රහණ උදාවෙතැයි ඔහු පෙන්වා දේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/07/%e0%b6%a2%e0%b6%ba-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b6%a7-%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *