නව කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු

දේශපාලන

නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් 13 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අදාල පත්වීම් ප්‍රදානය කෙරිණ.


නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ =

01- ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු – අමාත්‍ය මණ්ඩල ලේකම්

02- ආර්.ඩබ්.ආර්. පේමසිරි – මහාමාර්ග අමාත්‍යාංශය

03- එස්.ආර්. ආටිගල – මුදල් අමාත්‍යාංශය

04- ජේ.ජේ. රත්නසිරි – රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

05- ජගත් පී.විජේවීර – ජනමාධ්‍ය අමාත්‍යාංශය

06- රවින්ද්‍ර හේවාවිතාරණ – වැවිලි අමාත්‍යාංශය

07- අනුර දිසානායක – වාරිමාර්ග අමාත්‍යාංශය

08- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා – කර්මාන්ත අමාත්‍යාංශය

09- වසන්තා පෙරේරා – විදුලිබල අමාත්‍යාංශය

10- එස්. හෙට්ටිආරච්චි – සංචාරක අමාත්‍යාංශය

11- ආර්.ඒ.ඒ.කේ. රණවක – ඉඩම් අමාත්‍යාංශය

12- එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ – කම්කරු අමාත්‍යාංශය

13- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය

14- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න – ආරක්ෂක අමාත්‍යාංශය

15- එම්.කේ.බී. හරිස්චන්ද්‍ර – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

16- එන්.බී. මොන්ටි රණතුංග – ප්‍රවාහන අමාත්‍යාංශය

17- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම – ජල සම්පාදන අමාත්‍යාංශය

18- ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – වෙළෙඳ අමාත්‍යාංශය

19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ – සෞඛ්‍ය අමාත්‍යාංශය

20- මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය

21- අනුරාධ විජේකෝන් – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

22- කේ.ඩී.ආර්. ඔල්ගා – බලශක්ති අමාත්‍යාංශය

23- අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ – විදේශ අමාත්‍යාංශය

24- වෛද්‍ය අනිල් ජාසිංහ – පරිසර අමාත්‍යාංශය

25- මහාචාර්ය කපිල පෙරේරා – අධ්‍යාපන අමාත්‍යාංශය

26- සිරිනිමල් පෙරේරා – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/13/%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%82%e0%b7%81-%e0%b6%bd%e0%b7%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *