චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, නාවුක හමුදාධිපති හමුවට

හමුදා තොරතුරු

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් අගෝස්තු 24 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේ දී නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 24 වැනි නාවුක හමුදාධිපතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවුක හමුදාධිපතිවරයා වෙත සිය සුභාශිංසන පිරිනැමූ ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග්, ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩු නාවුක හමුදා අතර වන දිගුකාලීන සබඳතාව සහ සහයෝගීත්වය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/08/24/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *