ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දිනය
සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කෙරිණ. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එය සමරනු ලැබේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගීන්ගේ ආරක්ෂාව […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න