අනවසරයෙන් කැණීම් කළ පිරිසක් පොලිස් භාරයට.

පොලීසියෙන්

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණිම් සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගැනේ.

හල්දුම්මුල්ල දෙමළ විද්‍යාලය අසල පුද්ගලික ඉඩමක කැණීම් සිදු කරමින් සිටි 05 දෙනෙකු අදාල උපකරණ සමග අත්අඩංගුවට පත් විය .

පොලිස් මුලස්ථානය පවසන්නෙ සැප්තැම්බර් 13 වැනි දා පස්වරුවේ හල්දුමුල්ල පොලිසිය වැටලීම සිදු කර අැති බවයි.

සැකකරුවන් හල්දුම්මුල්ල,කොළඹ 15,හංවැල්ල සහ ඉංගිරිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/09/14/%e0%b6%85%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b6%ab%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *