රිය අනතුරකින් පොලිස් නිලධාරියකු මරුට

පොලීසියෙන්

නිට්ටඔුව ප්‍රදේශයේ සිදු වු අනතුරකින් ජිවිතක්ෂයට පත් වේ.

ඹහු 48 හැවිරිදි පෑලියගොඩ දිසා රථවාහන කොට්ඨාසයේ පොලිස් සැරයෙන්වරයෙකි.

පොලිස් මුලස්ථානය පවසන්නේ ඔහු සැප්තැම්බර් 13 වැනි දා පස්වරුවේ පොලිස් කොස්තාපල්වරයෙකු සමග යතුරුපැදියේ ගමන් කරන විට හොරගොල්ල ප්‍රදේශයේ දි අනතුරට ලක් වූ බවයි.

යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකි ව නවතා තීබූ මෝටර් රථයක හා ජීප් රථයක ගැටී අනතුර සිදු විය.

තුවාලකරුවන් වතුපිටිවල රෝහලට රැ ෙගනයාෙමන් අනතුරුව යතුරුපැදිය පැද වූ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත් විය‍.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/09/14/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *