හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට

පොලීසියෙන්

ප්‍රදේශ රැසකින් හෙරොයින් සමග සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

පොලිස් මුලාස්ථානය පවසන්නේ සැකකරුවන් 14 වැනි දා අධිකරණයට ඉදිරිපත් කර අති බවයි.

ළු් අනුව මාලිගාවත්ත,වැල්ලම්පිටිය,මීගොඩ සහ ගල්කිස්ස ප්‍රදේශවලින් හෙරොයින් ග්‍රෑම් 99 මිලි ග්‍රෑම් 869 අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් සංඛ්‍යාව 6 කි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/09/14/%e0%b7%84%e0%b7%99%e0%b6%bb%e0%b7%99%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b7%83%e0%b7%90%e0%b6%9a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *