ප්‍රදේශ රැසකින් හෙරාෙයින් සමග සැකකරුවන් අත්අඩංගුවට.

පොලීසියෙන්

ප්‍රදේශ රැසකින් හෙරොයින් සමග සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

පොලිස් මුලස්ථානය පවසන්නේ සැකකරුවන් 15 වැනි දා අධිකරණයට ඉසිරිපත් කර අැති බවයි.

ගල්ල,පයාගල සහා වැලිපැන්න යන ප්‍රදේශ වලින් හෙරොන් ග්‍රෑම් 32 මිලි ග්‍රෑම් 470 අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් සංඛ්‍යාව 4 දෙනෙකු වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/09/15/%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%af%e0%b7%99%e0%b7%8a%e0%b7%81-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%99%e0%b6%bb%e0%b7%8f%e0%b7%99%e0%b6%ba%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *