යුද හමුදා මූලස්ථානයට නවාංගයක්

යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් ම වූ නවීන මාදිලියේ විලාසිතා සහ නිර්මාණ එකතුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුද හමුදා මූලස්ථානයේ විවෘත කෙරේ. හමුදාවේ සියලු නිල සඳහා විශේෂයෙන් තෝරා ඇති නිල ඇඳුම්, පදක්කම්, සපත්තු, සිවිල් ඇඳුම්,සුවඳ විලවුන්, ලාංඡන, රිබන්, වෙනත් උපකරණ මෙන් ම රණවිරුවන්ගේ ද එහි අලෙවියට තබා ඇත. ඔක්තෝබර් 29 වැනි දා පෙරවරුවේ ‘KIOSK’ නමැති නව අත්දැකීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

20 වැනි කොරෝනා මරණය

ශ්‍රී ලංකාවේ 20 වැනි කොරෝනා මරණය ඔක්තෝබර් 31 වැනි දා වාර්තා විය. ඇය 54 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඉකුත් 30 වැනි දා ජාතික රෝහලේ දී රෝගිනිය මියයාමෙන් අනතුරුව ලැබූ පීසීආර් වාර්තාව අනුව ඇය කොවිඩ් 19 ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ. නිදන්ගත රෝගවලින් පෙළෙමින් සිටි ඇය 29 වැනි දා රෝහල්ගත කර ඇත. ඇය මෙරට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මිලියන 30 ක කේරළ ගංජා

රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවුක හමුදාව සමත් වේ. ඉකුත් සතිය තුළ සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950 ක් (Crystal Methamphetamine) සමග සැකකරුවන් 03 දෙනෙක් නීතියේ රැහැනට හසු ව ඇත. උතුරු නාවුක විධානය ඔක්තෝම්බර් 29 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආගමික ස්ථානවල වැඩි ශබ්ද එපා!

පූජනීය ස්ථානවලින් බාහිර සමාජයට ශබ්ද මුදාහැරීම සීමා කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් කෙරේ. කතෝලික විභාවනය විසින් කතෝලික රදගුරු සංසදයේ සභාපතිතුමන් වෙත අදාල ලිපිය යොමු කර ඇත. අධික ශබ්ද විවිධ රෝගාබාධයන්ට ලක්වූවන් අපහසුතාවට පත් කරන බව එමගින් පෙන්වා දී තිබේ. අදාල ලිපිය – අතිඋතුම් දේවධර්මාචාර්ය වින්ස්ටන් ප‍්‍රනාන්දු රදගුරු හිමිපාණන්, සභාපති, කතෝලික රදගුරු සංසදය, කොළඹ. අතිගරු රදගුරුතුමනි, ආගමික ස්ථානවලින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන් හමුදාධිපති යුද හමුදා මූලස්ථානයට

විශ්‍රාම ගැනීමට නියමිත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණේ. ඔහු එහි දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු උසස් හමුදා නිලධාරීන් හමු විය. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ඔක්තෝබර් 28 වැනි දා පෙරවරුවේ නිල හමුව සංවිධාන කර තිබිණි. යුද හමුදා ගෞරවාචාර හමුවේ ගුවන් හමුදාධිපතිවරයා පිළිගත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අද ආසාදිතයින් 137 ක්

නව කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වී ඇතැයි රජය නිවේදනය කරයි. ඔක්තෝබර් 31 වැනි දා පස්වරු 06.30 වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් ඔවුන් වාර්තා වී තිබේ. ඒ අනුව අදාල පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7083 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගැබිණි මවුන්ට සහනයක්

ගැබිණි මව්වරුන් සඳහා වන ප්‍රතිකාර සේවා 24 පැය පුරා අඛණ්ඩ ව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. එබැවින ඕනෑ ම හදිසි අවස්ථාවක දී ඔවුන් හට ළඟ ම පිහිටි රෝහල කරා යාමේ කිසිදු බාධාවක් නැතැයි අමාත්‍යාංශය පෙන්වා දේ. ප්‍රසව සහ ගැබිණි මව්වරුන් ඇතැම් රෝගී තත්ත්ව පැවතිය දී ප්‍රතිකාර සඳහා යොමු නොවීමෙන් අවාසනාවන්ත සිද්ධි කිහිපයක් වාර්තා වී තිබේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලීසියේ 78 කට කොරෝනා

දිවයිනේ ප්‍රදේශ රැසක රැඳී සිටි නිරෝධායන නීති උල්ලංඝලය කළ 454 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව පොලීසිය කියයි. බණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, තංගල්ල, නුවරඑළිය, මාතර සහ යාපනය දිස්ත්‍රික්වල නිවාඩු නිකේතනවල දී ඔවුන් පොලිස් භාරයට පත් ව ඇත. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසන්නේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට පෙර කළ දැනුම් දීමට අනුව ඔවුන් නිරෝධායනයට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වගා ජලය සීමිතයි!

කෘෂිකාර්මික කටයුතු සඳහා වන ජල ධාරිතාව සීමිත බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉකුත් සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල අපේක්ෂිත මෝසම් වැසි තත්ත්වය සක්‍රිය නොවීම ඊට හේතුව බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කේ. ඩී. නිහාල් සිරිවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දේ. මේ වනවිට ඉහළ ජලාශවල ඉතිරි ව ඇති ජල ධාරිතාව 32 % ක් පමණකි. එය තවත් මසකට පමණක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වෙනස් කොරෝනා වෛරසයක්

නව වෛරස් ප්‍රභේදය පිළිබඳ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි. අදාල වාර්තාව පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔක්තෝබර් 31 වැනි දා අමාත්‍යාංශයේ දී ඇය ඒ බව ප්‍රකාශ කළා ය. වැඩිදුර අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “මෙවර වෛරසයේ පැතිරීම විශාල වෙනස්කමකින් පැවතෙන බව පෙනී ගියා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න