බස්නාහිර වාහන ලියාපදිංචියට විරාමයක්

ප්‍රදේශීය

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත් නිකුත්කිරීම තාවකාලික ව අත්හිටුවේ.

පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොරෝනා වෛරස ව්‍යප්තිය පාලනය ඊට හේතුව බවයි.

ඒ අනුව ඔක්තෝබර් 07 වැනි දා සිට 16 වැනි දා දක්වා අදාල කටයුතු අත්හිටුවා ඇත.

අදාල කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත් ලබාගැනීමේ දී නොවැම්බර් 15 වැනි දා දක්වා දඩ මුදල් අය නොකෙරේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/10/07/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%af%e0%b7%92%e0%b6%82%e0%b6%a0%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *