නව ආසාදිතයින් 51 ක්

සෞඛ්‍යය

ඔක්තෝබර් 12 වැනි දා රාත්‍රිය වනවිට වාර්තා වන මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1397 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

එදින රාත්‍රී 07.00 වනවිට බ්‍රැන්ඩික්ස් පොකුරට නව ආසාදිතයින් 51 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානවල වෙසෙන ආශ්‍රිතයින් හෝ කාර්යය මණ්ඩලය 15 දෙනෙක් හා ආශ්‍රිතයින් 36 දෙනෙකු වෙති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/10/12/%e0%b6%b1%e0%b7%80-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-51-%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *