PCR පරීක්ෂණ යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල ස්විට්සර්ලන්තයෙන්.
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් විදේශගතව සිරවී සිටින සංක්‍රමණික සේවකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට ස්විට්සර්ලන්ත රජය සහ සංක්‍රමණ පිළිබද ජාත්‍යන්තර සංවිධානය (IOM) සහාය ලබා දී ඇත. ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත සංක්‍රමණික සේවකයින් සදහා සිදු කරනු ලබන PCR සංඛ්‍යාව වැඩි කිරීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථාපිත කිරීමට නවීන තාක්ෂණයෙන් ස්වයංක්‍රීය RT-PCR පරීක්ෂණ යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න