රුක්රෝපණ වැඩසටහන්

පාරිසරික ප්‍රදේශීය

ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් රුක්රෝපණ වැඩසටහන් රැසක් කියාවට නැංවේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 75 වැනි ජන්ම දිනයට ද සමගාමී ව අදාල වැඩසටහන් සංවිධාන කර තිබිණ.

අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැල 14000 ක් සිටුවීම සිදු වූ අතර, එහි සමාරම්භය මිරිසවැටිය අබියස දී ඇරඹිණි.

ත්‍රිකුණාමලය, රත්නපුර, මුලතිව් දිස්ත්‍රික්වල ද රුක්රෝපණ වැඩසටහන් පැවැත්විණ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/11/18/%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9d%e0%b6%b4%e0%b6%ab-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *