ජනපති පාර්ලිමේන්තුවට …

දේශපාලන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලි‍මේන්තුවට පැමිණේ.

2021 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය වූයේ නොවැම්බර් 19 වැනි දා ය.

එදින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සභා ගර්භය වෙත පැමිණි ඔහු එහි රැඳී සිටිමින් විවාදයට සවන් දෙන ලදී.

නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා සභාවේ අසුන් ගත් පළමු අවස්ථාව මෙයයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/11/19/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *