නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්
පොහොසත් ජෛව විවිධත්වයකින් යුත් පහත රට තෙත් කලාපීය වැසි වනාන්තර ගණනාවක්ම කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ පිහිටා තිබෙන අතර මෙම වනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. මේ නිසා ප්රදේශයේ ජල මූලාශ සිඳී යාම, පරිසර සමතුලිතතාවය බිඳ වැටීම, ජන ජීවිත වලට තර්ජන එල්ල වීම ආදී ගැටළු ඇති […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න