යුද හමුදාව සහ උතුරේ තරුණයින් වෙනුවෙන් තරගාවලියක්

යාපනය පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සාර්ථක ව අවසන් වේ. තරගය පෙබරවාරි 25 වැනි දා යාපනය මහජන පැසිපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. තරගාවලියට යාපනය බල ප්‍රදේශයේ පාසල් කණ්ඩායම් 08 ක් තරග වැදිණ. අවසන් මහා තරගයට සුදුසුකම් ලද්දේ මානිපායි ඒන්ජල් ජාත්‍යන්තර පාසල සහ කොකුවිල් හින්දු විද්‍යාලයයි. තරගාවලියේ සූරතාව කොකුවිල් හින්දු විද්‍යාලය හිමි කරගන්නා ලදී. ජය සංකේත සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිහඬ මෙහෙවරක අමිල සටහන්…….

(පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට වසර 20ක් පිරීම නිමිත්තෙනි) පුර සොබාව ගම තුලාන පොබකර ලංකා පෙදෙසි පාලනය කරවමු සිරිසර ලංකා සෞභාග්‍යය ගමින් ගමට ගෙන යමින් සිරිසර ශ්‍රී ලංකාවේ පුරවර පාලන උදෙසා වන පළාත් පාලන අමාත්‍යාංශයේ කාර්යයභාරය වඩා සාර්ථකත්වයට පත්කිරීමට සහාය වන ආයතනයක් ලෙස පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය හඳුන්වා දිය හැකි ය.අසිරිමත් ලංකා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරියාවේ මෙරට තානාපති කාර්යාලය අවදියෙන්

දකුණු කොරියාවේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරසය හේතුවෙන් කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා අවදියෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. කිසිදු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාදනය වී නොමැති බව එමගින් නිකුත් කළ නිවේදනයක දැක් වේ. දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳ නිරන්තර අවධානයෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා පාලනයට තීන්දු රැසක්

කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරි ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වෙයි. කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි රැස්වූයේ 25 වැනි දා පස්වරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ය. රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරයාමයි. මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තුර්කි තානාපතිනිය නාවුක හමුදා මූලස්ථානයේ

තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ පෙබරවාරි 26 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූවා ය. නාවුක හමුදා මූලස්ථානය වෙත පැමිණි ඇය උණුසුම් ව පිළිගත් අතර, නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ තුර්කි තානාපතිනිය වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ හ. නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවුක හමුදාව, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එක් ව කළ සෝදිසියක දී නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. ඒ 2020 පෙබරවාරි 25 වැනි දා රත්මලාන ප්‍රදේශයේ දී ය. සැක කටයුතු පුද්ගලයෙකු සතු ව තිබූ නීතිවිරෝධී දුම්වැටි 3600ක පමණ එහි දී සොයා ගත් බව නාවුුක හමුදාව කියයි. සැකකරු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ළමා මන්දපෝෂණය පිටුදැකීමට සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකීමට ප්‍රමුඛත්වය ලබාදීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡා පැවැත් වේ. කොළඹ ජනාධිපති කාර්යාලයේ දී 26 වැනි දා අදාල සාකච්ඡා පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ළමා අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය,ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, ලෝක බැංකුව, ජපානය, චීනය සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ උක්ත සාකච්ඡාවට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හෙරොයින් කිලෝ 04 ක් අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය 24 වැනි දා රාත්‍රියේ දෙහිවල සහ කොහුවල ප්‍රදේශවල සිදු කළ වැටලීමකින් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වැටලීමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 04.25 ක්, මෝටර් රථ 02 ක්, මාලදිවයින් ජාතිකයින් 02 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු පොලිස් භාරයට පත් ව ඇත. දෙහිවල හා කළුබෝවිල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජල පිරිපහදු මධ්‍යස්ථානයකට මුල්ගල තබමින්

ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තැබේ. පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේ අදාල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ඉදි කිරීමට නියමිතයි. ඒ සඳහා මුල්ගල් තැබීම ගිණිකොන නාවුක විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය අතින් පෙබරවාරි 24 වැනි දා සිදු විය. ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම පිණිස රජයේ ප්‍රතිපාදන මත සහ නාවුක හමුදා ශ්‍රම දායකත්වයෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සුවසේවා සංගමය 26 වැනි දා විරෝධතාවක

එකඟ වූ සෞඛ්‍ය කාර්යය මණ්ඩල ඉල්ලීම් ලබා නොදීමට එරෙහි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹීමට සමස්තලංකා සුවසේවා සංගමය සැරසේ. සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට බලපාන ගැටළු සඳහා විසදුම් ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධරයින් එකඟත්වය පළ කල ද අදාල එකඟතා ක‍්‍රියාත්මක නොකිරීම ඊට හේතුව බව සංගමය 25 වැනි දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාල එකඟතා වහා ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න