නාවුක හමුදාවට විශිෂ්ට ගොල්ෆ් ජයක්

නාවුක හමුදා ගොල්ෆ් ක්‍රීඩකයෝ විශිෂ්ට දක්ෂතා දක්වති. ඒ, ඉකුත් පෙබරවාරි 22 වැනි දා ත්‍රිකුණාමලය, චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ක්‍රිඩා පිටියේ පැවති ‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේ දී ය. තරගාවලියේ දී ආරක්‍ෂක අංශ කාණ්ඩයේ වැඩි ම ලකුණු ප්‍රමාණය වන ලකුණු 35ක් ලබා ගත් ලුතිනන් කොමාන්ඩර් හර්ෂ උඩවත්ත එහි සූරතාව සහ දිගුදුර පහරදීමේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහා බැංකුවෙන් පැන තරුණයෙක් මරුට

කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඉහළ මහලකින් පහතට පැන පුද්ගලයෙක් සිය දිවි නසා ගනී. පොලිස් මූලස්ථානය පවසන්නේ ඔහු 16 හැවිරිදි තරුණයෙකු බව ය. හෙතෙම පෙබරවාරි 25 වැනි දා පස්වරු 03.15 ට පමණ කොටුව මහා බැංකු මූලස්ථානයේ ඉහළ මහලකින් පහතට පැන තිබේ. මියගිය තරුණයා මාලඹේ කනන්තොට පාරේ පදිංචිකරුවෙකි. මෘතදේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දක්ෂිණ අධිවේගයේ අවසන් අදියර ජනතා අයිතියට

හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොල හා වාණිජ අගනුවර වන කොළඹ සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර ජනතා අයිතියට පැවරේ. පාලටුව සිට බරවාකුඹුක දක්වා වන අදාල කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් 23 වැනි දා විවෘත කෙරිණි. ගොඩගම පාලටුව  අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසල දී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අගමැතිතුමා ඇතුළු පිරිස […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගොල්ෆ් ගුවන් හමුදාධිපති කුසලානය සුරේන්ට

ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරගාවලිය සාර්ථක ව අවසන් වෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් සංගමය 07 වැනි වරටත් සංවිධාන කළ තරගාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් ක්‍රීඩා පිටියේ දී පෙබරවාරි 22 වැනි දා පැවැත්විණ. ක්‍රීඩක කී‍්‍රඩිකාවන් 102 දෙනෙකු පමණ සහභාගි වූ තරගාවලියට ඉන්දුනීසියානු තානාපති ගුස්ටි නගුරා ආර්ඩියස් හා මියන්මාර තානාපති හැන් තු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සැම්බියානු හමුදාධිපති නාවුක හමුදා මූලස්ථානයේ

සැම්බියානු යුද්ධ හමුදාධිපතිවරයා නාවුක හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වේ. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස පෙබරවාරි 24 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයට පැමිණිය හ. නාවුක හමුදා මූලස්ථානය වෙත පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපතිවරයා නාවුක සම්ප්‍රදායානුකූල ව සම්මාන මුරයක් පිරිනමා පිළිගන්නා ලදී. ශ්‍රී ලංකා නාවුක හමුදාධිපති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොළඹ රථවාහන තදබදයට යුද හමුදා පොලීසියත්

කොළඹ නගරයේ රථවාහන විසඳුමට පිළියමක් ලෙස යුද හමුදා පොලීසියේ සේවාව ලබා ගැනේ. ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ පෙබරවාරි 24 වැනි දා සිට ශ්‍රී ලංකා පොලීසිය සමග යුද හමුදා පොලිස් සේවා බලකාය ද ඊට අනුයුක්ත කර ඇති බවයි. අදාල භට පිරිස් කොළඹ නගරයට ඇතුළු වන සහ පිට වන වාහන පාලනය මෙන් ම කොළඹ නගරය අභ්‍යන්තරයේ සියලු මාර්ගවල පවතින […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වහා ම එළවළු මිල පාලනය කරන්න!

ගොවියා රකිමින්, පාරිිභෝගිකයාාට සහන සැලසෙන පරිදි එළවළු මිල පාලනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාල නිලධාරීන්ට උපදෙස් දෙයි. අධික එළවළු මිල පාලනය මගින් අදාල අරමුණු ඉටු වන සහන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ඔහු අවධාරණය කළේ ය. ඒ සඳහා කඩිනම් මැදිහත්වීමක් කළ යුතු ව ඇතැයි මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග 24 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීතිවිරෝධී මසුන් කිලෝ 250 ක් දැලේ

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 250 ක් නාවුක හමුදා භාරයට ගැනේ. පෙබරවාරි 22 වැනි දා නච්චිකුඩා ප්‍රදේශයේ දී අදාල මසුන් තොගය සමඟ පුද්ගලයින් 04 දෙනෙකු නාවුක හමුදා භාරයට පත් ව ඇත. උතුරු මැද නාවුක විධානයට අනුයුක්ත නාවුකයින් පිරිසක් විසින් නච්චිකුඩා ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී ඩයිනමයිට් යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 250 ක් සමග ඩිංගි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විපක්ෂය පටු දේශපාලන න්‍යාය පත්‍රයක හිටියා

මහ මැතිවරණය පවත්වා මාස 02 ක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා වූූ පනතක් ඒළඹෙන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියයි. ඉකුත් රජයේ ණය ගෙවීමට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළ නමුත් එක්සත් ජාතික පක්ෂය ඊට ඉඩ ‌අවුරා පටු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කළ බව ඔහු පැවසී ය. ඒබැවින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජපානයේ තකනාමි යළි මව්බිම කරා..

ඉකුත් මස 21 වැනි දා දිවයිනට පැමිණි ජපාන නාවුක හමුදාවට අයත් ‘තකනාමි’ නෞකාව පෙබරවාරි 23 වැනි දා දිවයිනෙන් පිටත් විය. දෙරට අතර සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් පැමිණි මෙම නෞකාව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළ නෞකාවේ නැව් මුළුව ශ්‍රී ලංකා නාවුක හමුදාව සංවිධාන කළ වැඩසටහන් කිහිපයකට ද සහභාගී වූ හ. දෙරටේ දැනුම සහ අත්දැකීම් හුවමාරු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න