දකුණු පළාතේ පාසල් 200 කට සුහුරු පන්ති පහසුකම්
පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීමේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය සමඟ එක්ව සකස් කරන ලද දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ පාසල් දෙසීයකට සුහුරු පන්ති ලබාදීමේ නිල වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 15 දා පැවැත්විණි. ගාල්ල , ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී පැවැති මෙම නිල අවස්ථාවට වැවිලි කර්මාන්ත […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න