උගුල්වල හසුවන්න එපා!

නාවුක හමුදාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී ආරක්ෂක තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්.. කටකතා හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ඉඩ නොතබමින් සාමකාමී ව කටයුතු කරන්න. එවන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් තුළින් පරීක්ෂණවලට බාධා වන අතර එමගින් ත්‍රස්තවාදීන්ට වාසිදායක නව අහා නව අනුගාමිකයින් බිහිවීමට ඉඩ සැලසේ. සමහර අයගේ පෙළඹවීම් තුළින් උගුල්වලට හසුවන්න එපා. විධිමත් ආරක්ෂක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාලම් පිපිරවීමක් සිදුවෙන්නේ නැහැ

ඉකුත් පැය 24 තුළ දිවයින තුළ සිදුකළ ත්‍රස්ත මර්දන මෙහෙයුම් පිළිබඳ පොලිස් හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රකාශ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර – පාලම් ආශ්‍රිත පිපිරීමක් සිදුවන බවට මේ දිනවල සාමාජ මාධ්‍ය හරහා ලිපියක් ප්‍රචාරය වෙනවා. එම ලිපිය මගින් සිදු කරලා තිබෙන්නේ ලැබුණු තොරතුරක් පිළිබඳ බලධාරීන් සහ අදාල පාර්ශ්වයන් දැනුම්වත් කිරීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඝාතන තොරතුරු හා ගිනිඅවි රැසක්

ඉකුත් 2018 නොවැම්බර් 30 වැනි දා වව්නතිව් හි මාර්ග බාධක රාජකාරියේ දී ඝාතනයට පත් පොලිස් නිලධාරීන්ගේ ඝාතකයන් අනාවරණ වේ. ත්‍රස්ත බෝම්බකරුවෙකු වූ මොහොමඩ් සහරාන්ගේ රියැදුරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් මාමා 26 වැනි දා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කළ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඒ බැවි අනාවරණ වී ඇත. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විනිසුරුවන්ට දුරකතන සංවාද බෑ..

මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය ලබා දෙන දේශපාලඥයින් ද වන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල පවසයි. බන්ධනාගාරය තුළ ම හිඳිමින් අදාල ජාවාරම් සිදු කිරීමට ඒ තුළ ම ඉඩකඩ පවතින බව ඇය පෙන්වා දේ. අධිකරණයේ ස්වාධීනත්වය මෙන් ම විනිසුරුවරුන්ගේ අවශ්‍යතා පිළිබඳත් සොයා බැලිය යුතු බව 31 වැනි දා ඉදිකිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල්තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වංචනික නිලධාරියෙකු දැලේ

නීතිවිරෝධී අන්දමින් කටයුතු කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරියෙකු අත්අඩංගුවට පත් ව ඇතැයි එම කාර්යාංශය කියයි. ඉතාලියේ මිලාන් නුවර පිහිටි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යංශයට ඉකුත් සැප්තැම්බර් 17 වැනි දින එවන ලද ෆැක්ස් පණිවුඩයක් මගින් ශ්‍රි ලාංකිකයෙකු එරට ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගත් බව දන්වා තිබේ. ඔහුගේ ගමන් බලපත්‍රය හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න