බෙයිදෝ,චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතියේ පෙරළියකට

නූතන තාක්ෂණයේ පෙරළි අතර චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධති තාක්ෂණය‍ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ගුවන්යානයේ සිට අත ඇති ස්මාර්ට් ජංගම දුරකතනය දක්වාම මෙම තාක්ෂණය උපයෝගී කර ගැනෙනවා.මෙම තාක්ෂයේ සන්ධිස්ථානයක් හිමි කරගැනීමට චීනය පසුගිය දා සමත් වුණා. ඒ තමන්‍ගේ ම චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතියක් හිමි රටවල් කිහිපය අතරට එක්වීමට චීනයට හැකිවීමයි.‍මෙම පද්ධතිය හැඳින්වෙන් නේ බෙයිදෝ 3 චන්ද්‍රකා මග […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මනුෂ්‍යත්වය කියන්නේ හවුල් ඉරණමක්

“එක් තීරයක් එක් මාවතක් ”ජාත්‍යන්තර සහයෝගිතා ඉහළ පෙළේ වීඩි‍‍යෝ සමුළුව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං ලිඛිත කතාවක් පළ කරයි. චීන විදේශ අමාත්‍යාංශය, චීන වාණිජ අමාත්‍යාංශය, චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ චීන ජාතික සෞඛ්‍ය කොමිසම ඒකාබද්ධ ව සංවිධාන කළ එම වීඩි‍යෝ සමුළුව ජුනි 18 වැනි දා බෙයිජිං හි දී සාර්ථක ව පැවැත්විණ. රටවල් 25 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චීනය දිළිඳුකම දුරලීමේ වැඩපිළිවෙලකට

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැයිවාරය බෙයිජිංහි දී ආරම්භ‍ වේ. චීන ජනාධිපති ෂී ජින්පිං ඇතුළු චීනයේ පක්ෂ සහ රජයේ නායකයෝ එම සැසිවාරයට සහභාගී වූ හ. ඊට සහභාගි වූ සමස්ත නියෝජිතයින් සංඛ්‍යාව 2897 කි. කොරෝනා වසංගතය හේතුවෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය වසර 22 කට පසු මැයි මාසයට කල් දැමූ පළමු අවස්ථාව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න