නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්

පොහොසත් ජෛව විවිධත්වයකින් යුත් පහත රට තෙත් කලාපීය වැසි වනාන්තර ගණනාවක්ම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ පිහිටා තිබෙන අතර මෙම වනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. මේ නිසා ප්‍රදේශයේ ජල මූලාශ සිඳී යාම, පරිසර සමතුලිතතාවය බිඳ වැටීම, ජන ජීවිත වලට තර්ජන එල්ල වීම ආදී ගැටළු ඇති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බුරවි” සුළි කුණාටුවෙන් උතුරු සහ නැගෙනහිර පවුල්වලට ආපදා බලපෑම්

බුරවි සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවුල් 3,575 කට අයත් පුද්ගලයන් 12,252 ක් ආපදා තත්වයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි. ඒ අනුව, උතුරු පළාතේ මන්නාරම, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි පවුල් 3,554 ක පුද්ගලයන් 12,252 ක් ද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පවුල් 21 ක පුද්ගලයින් 91 ක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බුරවි නව තත්ත්වය

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරචි” සුළි කුණාටුව දෙසැම්බර් 02 වන දින පෙ.ව. 08.30 වනවිට ත්‍රිකුණාමලයට කි.මි. 200ක් නැගෙනහිරට බරව ස්ථානගතව පැවතුනි. මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්ව ආසන්නව ශ්‍රී ලංකාවේ ඊශානදිග වෙරළෙන් දිවයිනට දෙසැම්බර් 02 රාත්‍රී කාලයේ (ප.ව.07.00 -10.00 අතර) ඇතුළු වේ යැයි බලාපොරොත්තු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජාතික රුක්රෝපණ වැඩසටහනක්

“හුස්ම දෙන තුරු” – ජාතික රුක් රෝපණ වැඩසටහන ඇරඹේ. ඒ යටතේ පැළ මිලියන 02 ක් සිටුවීමට අපේක්ෂිතයි. “සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහණය සමස්ත භූමි ප්‍රමාණයෙන් 30 % දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. ඊට අනුගත ව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කෙරිණ. වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කරගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රුක්රෝපණ වැඩසටහන්

ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් රුක්රෝපණ වැඩසටහන් රැසක් කියාවට නැංවේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 75 වැනි ජන්ම දිනයට ද සමගාමී ව අදාල වැඩසටහන් සංවිධාන කර තිබිණ. අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැල 14000 ක් සිටුවීම සිදු වූ අතර, එහි සමාරම්භය මිරිසවැටිය අබියස දී ඇරඹිණි. ත්‍රිකුණාමලය, රත්නපුර, මුලතිව් දිස්ත්‍රික්වල ද රුක්රෝපණ වැඩසටහන් පැවැත්විණ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දිස්ත්‍රික් 02 ක නායයාමේ අවදානම

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් හි නායයාමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි. ඉකුත් පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින් පහත ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව එමගින් නිවේදනය කර තිබේ. කෑගල් දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ අවට ප්‍රදේශත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, රත්නපුර, කුරුවිට සහ ඇහැළියගොඩ ප්‍රදේශී්‍ය ලේකම් කොට්ඨාසත් අවදානමට ලක් විය හැකි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වගා ජලය සීමිතයි!

කෘෂිකාර්මික කටයුතු සඳහා වන ජල ධාරිතාව සීමිත බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉකුත් සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල අපේක්ෂිත මෝසම් වැසි තත්ත්වය සක්‍රිය නොවීම ඊට හේතුව බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කේ. ඩී. නිහාල් සිරිවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දේ. මේ වනවිට ඉහළ ජලාශවල ඉතිරි ව ඇති ජල ධාරිතාව 32 % ක් පමණකි. එය තවත් මසකට පමණක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කන්ද කැලය රක්ෂිතය අවධානමක

වවිනායාව මාමඩුව කන්ද රජයේකැලෑ ඉඩමි අක්කර 98 මෙි වනවිටගිණි තබා විනාශකර ඇත. ප්‍රදේශයේ ගල් කොරි කිහිපයක් අාරමිභ නිරීමටත් , බඩ ඉරිගු ඇතුලු වානිජ බොග වගාකිරීමට මෙම අක්කකර ගණනාවක කැලෑ ප්‍රදේශය ගිනි තබන්නට ඇති බව ප්‍රදේශ වාසින් සැක පල කරති. ඉතාමත් රමණිය කන්දක් සෙ තිබු මෙම රජයේ කැලෑ ඉඩම හා පුරා විද්‍යා ස්ථානය වවිනියාවෙි සිට මඩු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කළු ගල්,බොරළු කැපීමට විශේෂ ක්‍රමවේදයක්

මහාමාර්ග ඉදිකිරිම් හා සංවර්ධනයට අවශ්‍ය අමුදුව්‍ය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සදහා අදාල රාජ්‍ය ආයතන සමග සකච්ඡාවක් ඔක්තෝබර් 08 දා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුනි. එහිදි ප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළේය. භූවිද්‍යා හා පතල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වන අලි තර්ජනයට වහා විසඳුම් දෙන්න!

වන අලි ගම්වැදීම වැළැක්වීම පිණිස ජෛව වැටක් ඉදිකිරීම හා විදුලි වැට දීර්ඝ කිරීමට කටයුතු කරන්නැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු උපදෙස් දෙයි. ඉකුත් දා කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඔහු මේ බව පැවසී ය. පසුගිය මාස 02 ක කාලයක සිට වන අලි ප්‍රහාර හේතුවෙන් 03 දෙනෙක් නිකවැරටිය, පොල්පිතිගම ආශ්‍රිත ව මිය ගොස් ඇති අතර තවත් වන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න