යුද හමුදාවට විෂබීජහරණ රියක්

කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාවට විෂබීජහරණය කිරීමේ රථයක් පරිත්‍යාග කෙරේ. ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 4×4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමට අයත් තවත් කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණයෙන් එය මනා ව නිම කර ඇත. අයන්මෑන් ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිර්මාතෘ එස්.ඒ.එම්. චන්ද්‍රසෝම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනාවෙන් බේරෙන්න නව නිපැයුම්

නව නිර්මාණකරුවන් නිපද වූ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි නව නිපැයුම් කිහිපයක් හඳුන්වාදීම මැයි 06 වැනි දා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ මුල්‍ය දායකත්වයෙන් මෙම නව නිපැයුම් සිදු කර ඇති අතර සෞඛ්‍ය සේවයේ නිරත පිරිස්වලට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි අන්දමේ නව නිපැයුම් සඳහා මුලිකත්වයක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් ඉන්හේලර් තොගයක්

තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ ‍තොගයක් නාවුක හමුදාව වෙත පරිත්‍යාග කෙරේ. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ශල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර නිර්මාණය කළ තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100 ක් මැයි 01 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී එසේ පරිත්‍යාග කෙරිණ. මීට ප්‍රථම අප්‍රේල් 28 වැනි දා ද ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

03 වැනි මෙඩිමේට් මීගමුව රෝහලට

නාවුක හමුදාව නිෂ්පාදනය කළ තවත් මෙඩිමේට් (Medimate) යන්ත්‍රයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පිරිනැමේ. නව නිපැයුම්කරුවෙකු වන තුෂාර කැළුම් වාදසිංහගේ මූලික සංකල්පයකට අනුව නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ නාවුක හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කරගනිමින් එය වැඩිදියුණු කරන ලදී. දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන මෙඩිමේට් (Medi […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ආරක්ෂිත අත් පළඳනාවක්

නිරෝධායනය සඳහා යොමු කරන පුද්ගලයින් අධීක්ෂණය කිරීම පිණිස නව ආරක්ෂිත අත් පළඳනාවක් නිපද වේ. එය පන්නිපිටියේ අමිල සමීර රත්නායක විසින් නිපදවා ඇත. අදාල නව නිපැයුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානය පිණිස 17 වැනි දා ලබා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කියයි. අත්පළඳනාවක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙම උපකරණය ඉහළ නිමාවකින් යුතු ව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රුහුණු විශ්වවිද්‍යාලයෙන් නව නිපැයුමක්

රුහුණු විශ්වවිද්‍යාලය නවතම Ventilation යන්ත්‍රයක් නිපදවයි. උද්ගත ව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය වීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික හා නිෂ්පාදන අධ්‍යයන අංශය මඟින් උසස් තත්ත්වයෙන් යුතු Ventilation යන්ත්‍රයක් නිෂ්පාදනය කර, එම යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර කරයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යොෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේනගේ පූර්ණ මගපෙන්වීම යටතේ සහ කොළඹ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක හමුදාවෙන් විෂබීජහරණ කුටියක්

ශ්‍රී ලංකා නාවුක හමුදාව කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි. නාවුක හමුදාව මේ වනවිට මහජනතාව ගැවසෙන පොදු ස්ථාන මෙන් ම පෞද්ගලික ආයතන පරිශ්‍ර ද කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව නැගෙනහිර නාවුක විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවුක පිරිසක් විෂබීජහරණය සිදු කළ හැකි නවතම ක්‍රමයක් සොයාගැනීමට සමත් වී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පේටන්ට් බලපත් පිළිබඳ විශේෂ වැඩමුළුවක්

පේටන්ට් බලපත්‍ර ගොනු කිරීම පිළිබඳ නිපුණතා සංවර්ධන සහ පුහුණු වැඩමුළුවක් ඇරඹේ. තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය එක් ව, ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ සහ ජපාන පේටන්ට් බලපත්‍ර කාර්යාලයේ සහයෝගීතාවෙන් එය පැවැත්විණි. අදාල සිව්දින වැඩමුළුව 18 වැනි දා තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දේශීය රොබෝ තාක්ෂණය වර්ධනයට පිියවර

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ අඩුපාඩු සකස් කර දියුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඍජු ව මැදිහත් වන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල කියයි. වත්මන් රජය යටතේ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත්කර ඇති මෙම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා – “දැනට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලංකාව අයිටී පාරාදීසයක්

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සඳහා නෝර්වීජියානු ආයෝජකයන්ගේ කාර්යයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඇගයීමට ලක් වේ. අදාල නිපුණයින් ශ්‍රී ලංකාවෙන් ම බිහිකිරීම උදෙසා රජය හා පුද්ගලික අංශ එක් ව පොදු සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසී ය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ නෝර්වේ – ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සමඟ 05 වැනි දා පස්වරුවේ නෝර්වේ හි ඔස්ලෝ නුවර, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න