MCC සමාලෝචන අවසන් වාර්තාව ජනපතිට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර කෙරේ. අනතුරුව එය ජනතා අවධානයට යොමු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය. ජුනි 25 වැනි දා කොළඹ ජනාධිපති මන්දිරයේ දී වාර්තාව ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී. විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලෙබනනයෙන් නොමිලේ පීසීආර් පරීක්ෂණ

මව්බිම කරා එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ ගාස්තු අය කිරීමකින් තොර ව එරට දී ම සිදුකිරීමට ලෙබනන් රජය තීරණය කරයි. යළි මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති හෙයින් ලෙබනනය ප්‍රදානය කළ සහනය මත විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත. කොවිඩ් 19 ව්‍යප්තිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට නිරෝධායන උපදෙස්

දිවයිනට පිවිසෙන විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා වන PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳ උපදෙස් සංශෝධනය කෙරේ. 2020 ජුනි 04 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ සංශෝධිත උපදෙස් අනුව කොරොනා වෛරසය පැතිරීමේ අවදානම වළක්වා ගැනීම සහ අවම කිරීම පිණිස ඔවුන් ශ්‍රී ලංකාවට ඇතුළු වූ විට හෝ නැවත ඇතුළු වූ විට ක්‍රියාත්මක කළ හැකි පරිදි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් හි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වී ය. හමුවෙන් පසුව පැවති සාකච්ඡාවේ දී සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චීන සහාය තවදුරටත්

පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට සහායවීමට සූදානම් බව චීනය පවසයි. “ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගුකාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”,යැයි ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු ප්‍රකාශ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජර්මානු,නෝර්වේ නායිකාවන්ට රනිල්ගෙන් ලිපි

ජර්මන් චාන්සලර්වරිය හා නෝර්වේ අග්‍රාමාත්‍යවරිය වෙත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලිපි යොමු කරයි. කොවිඩ් 19 වෛරසය පාලනය සම්බන්ධයෙන් ඇන්ජලා මර්කල් සහ ආනා සුර්බරෙග් පාලිකාවන් එළඹි විධිමත් හා කඩිනම් පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළකිරීම එහි අරමුණ බව එක්සත් ජාතික පක්ෂය 23 වැනි දා නිවේදනය කළේ ය. වසංගතය පාලනය කර එරටවල ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජපානයෙන් මිලියන 230 ක ආධාරයක්

මෙරට කොවිඩ් 19 වෛරසය මර්ධනය පිණිස ජපානය අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක ආධාරයක් පිරිනමයි. ජපාන තානාපති කාර්යාලය පවසන්නේ ජාත්‍යන්තර සංවිධාන 03 ක් හරහා අදාල මුදල් පිරිනමා ඇති බව ය. ඒ අනුව ප්‍රදානය කළ ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1,212,500 ක් (දළ වශයෙන් රුපියල් මිලියන 230 ) පමණ වේ. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ( යුනිසෙෆ් ),සංක්‍රමණිකයන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇඟළුම් කර්මාන්තයේ අර්බුද රජයේ අවධානයට

උද්ගත ව ඇති තත්ත්වය හමුවේ දේශීය ඇඟළුම් කර්මාන්තය පිළිබඳ රජයේ අවධානය යොමු වේ. මාර්තු 31 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යයසාධන බලකායේ රැස්වීමේ දී ඒ බව සාකච්ඡාවට ලක් විය. 01. ඉකුත් පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අපනයනය කළ ඇඟළුම් සඳහා ලැබිය යුතු ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඇතැම් ආයතන මෙතෙක් ගෙවා නොතිබීම 02. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කුවේට් ගුවන් ගමන් සතියකට නවතී.

කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයක් මත, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව, ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් වෙත පැමිණෙන හා පිටත් ව යන සියලු ගුවන් ගමන් සතියක කාලයක් සඳහා අත්හිටුවේ. 2020 මාර්තු 06 වැනි දා සිට සතියක කාලයකට තාවකාලික ව අදාල තීරණය ක්‍රියාත්මක බව එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශයට පත් කර ඇතැයි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරියාවේ මෙරට තානාපති කාර්යාලය අවදියෙන්

දකුණු කොරියාවේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරසය හේතුවෙන් කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා අවදියෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. කිසිදු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාදනය වී නොමැති බව එමගින් නිකුත් කළ නිවේදනයක දැක් වේ. දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳ නිරන්තර අවධානයෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න